www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

"ස්වාමින්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙයන්න.
නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න.
නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න.
එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත.
නුඹ ඥානවන්තයෙක් යැයි සිතා නොගනින්න.
ස්වාමින්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙයන්න.
ඒක නුඹේ නහරවලට සනීපයද, නුඹේ ඇටවලට ප්‍රාණවත් කමද වන්නේය."
-හිතෝපදේශ 3 1-18

උන්වහන්සේගේ වචනය ස්වල්ප වෙලාවක් මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතය හා සමග ඒවා සංසන්දනය කර බලන්න. යාඥා කරමින් සියලුදේ උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටින්න. දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා!

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)